Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සතුරෝ
About this book
හිට්ලර් ගේ නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කර යුදෙව් සංහාරය කළ අවස්ථාවේදී යුදෙව් තරුණයෙකු වු හර්මන් බ්‍රෝඩර් ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඔහුගේ නිවසේ සේවය කළ යුදෙව් නොවන මෙහෙකාර තරුණියක වු යැඩ්විගා ගේ උපකාරයෙනි. ඇය ඔහුව ඇගේ නිවසේ පිදුරු මඩුවක සඟවා තබා ඔහුගේ දිවි ගළවා ගනී. තම බිරිඳ වූ තමාරාත් දරුවන් දෙ දෙනාත් නාසින් විසින් වෙඩි තබා මරා දමා ඇති බව හර්මන් දැන ගන්නේ පසුවය. යුද්ධය අවසන් වු පසු යැඩ්විගාත් සමඟ ඇමරිකාවට පලා යන ඔහු එහි දී ඇයව විවාහ කර ගනී. පසුව ඔහුට පෝලන්තයේ සිට යුදෙව් සංහාරයෙන් දිවි ගළවා ගෙන ඇමරිකාවට පැමිණි යුදෙව් තරුණියක වු මාෂාව මුණ ගැහෙයි. ඇය සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගන්නා ඔහුපසුව යැඩ්විගාටත් හොරෙන් ඇයව විවාහ කර ගනී මේ අතර නාසින් අතින් මරණයට පත් වී යැයි සිතා සිටි ඔහුගේ මුල් බිරිඳ වූ තමාරා ඇමරිකාවට පැමිණ ඔහුව මුණ ගැසෙයි. ගැහැණු තිදෙනාම තමාරා යැඩ්විගා මාෂා ඔහුට ආදරය කරති. බහු භාර්ය සේවනය නීති විරෝධී බව දැනම ඔහු ඔවුන් තිදෙනාම ඇසුරු කරන්නේ එක ගැහැනියක තෝරා ගැනීමට නොහැකිවය එහි ප්‍රතිඵලය ඔහුට විඳිමට සිදු වෙයි.
ISBN
9789556970722
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සතුරෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.