සයෝනාරා
About this book
විවේකා කවදට ද ජපන් එන්නේ...?" විහාරා හැඬීම නතර කර යමක් හදිස්සියේ සිහිපත් වූ කලක මෙන් ඇසුවාය.
"දැන්නම් එයාගේ අම්මට සනීපයිලු... තව මාස දෙකක් විතර යයි එයාලාට ජපන් එන්න"
"රිද්ම මට පොරොන්දුවක් වෙන්න..." විහාරා සුරත ඔහු වෙත දික්කරමින් පැවසුවාය.
¨මොකක්ද මං ඔයාට වෙන්න ඔන පොරොන්දුව විහාරා...”
¨අපි දෙන්නට දෙන්නා ආදරය කරපු එක ඇත්ත... අවසන් හුස්ම පොද යනතුරාවට අපි එකිනෙකාට ගොඩක් ආදරය කරන බවත් ඇත්ත...
ඒත් ඔයාට අදින් පස්සේ මගේ මතකයන් අරගෙන ඉදිරියට යන්න වෙන්නේ විවේකත් එක්ක... කවදාවත් විවේකාට දුකක්
නොදී ආදරයෙන් බලා ගන්නවා කියලා”
Details
ISBN
9786244998082
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review