සයුරුතෙර පහන්ටැඹ
About this book
ඊජියන් මුහුද අසබඩ හුදෙකලා ප්‍රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජනරජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතුවීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්දරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්‍ර බලපෑමක් ඇති කරන්නේද යන්න මැනවින් පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්‍රේමය, දාරක ප්‍රේමය, ආදරය, වෛරය මෙන්ම දේශානුරාගය ආදී මානුෂීය හැඟීම් සහ මිනිස් සන්තානය විසිතුරු ලෙස විවරණය කරන අපූර්ව නිර්මාණයකි.
මෙය තුර්කි ලේඛක ෆරත් සුනෙල්ගේ නවකතාවක් සිංහල බසට පරිවර්තනය වන පළමුවැනි අවස්ථාවයි.
Details
ISBN
9786244949022
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review