Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සීවලී මහ රහතන් වහන්සේ - ශ්‍රීමා ලාලනි

සීවලී මහ රහතන් වහන්සේ - ශ්‍රීමා ලාලනි

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

විශ්වයේ අනන්තයටත් වඩා අපරිමිත

සාගරයේ පත්ලටත් වඩා මහා ගැඹුරැති

වදන් නමැති මායාවෙන්

පවසා අවසන් කළ නොහැකි

අවබෝධයෙන්ම වටහා ගත යුතු

ඒ නිමල බුදු දහම වටහා ගත්

උත්තර්තර සීවලී සමිඳාණෙනි,

නිවෙස අබියස

ඔබ වහන්සේගේ රුව

නිරන්තරයෙන් දෘශ්‍ය වූයේ

වන්දනා පිණිස පමණි...

ISBN
9786242041773
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සීවලී මහ රහතන් වහන්සේ - ශ්‍රීමා ලාලනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.