Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙනෙහා
About this book

ඒ පාසල් ඇරඹි රැස්වීමයි.. මා හා අක්කලා දෙන්නා ඇඳ සිටියේ

කොළ පාට ගවොම් තුනකි

"මගුල් ගෙදරක ආවද.. පාට ඇඳුම් ඇදන් ඉස්කෝලෙ

ආවා මදිවට ඉස්සරහම පේළියෙ..”

ගුරුවරයා බැණ වැදුනාම නොවේ... ඒ වචන වල සිනහවකුත්

තැවරී තිබිණි. ඒ සිනහවට යටවුණු ලොකු අක්කාගේ

යොවුන් මුහුණේ තිබුණේ වේදනාවය..... සුදු ගවොම් තිබුණේ

තුන් දෙනාට එක ගානේය.. පෙර දින වැස්ස නිසා ඒවා වේලුනේ

නැත.. සමහර ප්‍රශ්න කිසිවෙකුට කියා ඵලක් නැත..

ඒවාට කිසිවෙකුත් ළඟ පිළිතුරු කිසිදා තිබුණේ නැත.....

විටෙක අපට අප ගැන තිබුණේත් වේදනාව පමණමය.

ISBN
9789551602215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙනෙහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.