Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිහිනගාමියා

සිහිනගාමියා

About this book
1941 දෙසැම්බර් පර්ල් වරායට ජපන් ප්‍රහාර එල්ල වීමෙන් එහි විසු බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කෙරුණි. නගරය මඳ කලක් ජපන් ආධිපත්‍ය යටතේ පැවතිය ද ආක්‍රමණික හමුදාව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු නිලනිවාස ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය. කෙසේ වෙතත් දෙසැම්බර් 8 වැනි දින ජපන් හමුදාව විසින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ජාතිකයන්ගේ දේපළ රාජසන්තක කොට ඔවුන්ව රැඳවුම් කඳවුරු ගත කරන ලදි. තම බ්‍රිතාන්‍ය දෙමව්පියන් සමඟ වෙසෙන ජිම් නැමැති කොලු ගැටයා පර්ල් වරාය ප්‍රහාරයෙන් පසු ඇති වන වියවුල්කාරී වාතාවරණය හමුවේ දෙමව්පියන් කෙරෙන් මඟ හැරේ. තැනින් තැන සැඟවෙමින් කල් ගෙවන ඔහුට ඇමරිකානු සොාල්දාදුවන් දෙදෙනෙකු ඇතුළු තවත් බොහෝ අයගේ උදව් උපකාර ලැබේ. එම මිතුරන් සමඟ එක් වෙමින් විටෙක ඔවුන් කෙරෙන් වියෝ වෙමින් ජීම් කඳවුරෙන් කඳවුරට යන්නේ තම නැති වු දෙමාපියන් සොයමිනි. සිය ළමා කාලය පුරාවට දෙමාපිය ඇසුරින් වියෝව ඔවුන්ගේ සෙනෙහස සොයා යන ජිමිට අවසානයේ තම මව් රට වන බ්‍රිතාන්‍යයට යන්නට වරම් ලැබේ. එහිදී ඔහුට තම ආදරණීය දෙමාපියන් හමුවේද?
ISBN
9789551558369
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහිනගාමියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.