සිල්කියේ ගැහැණු
About this book
සිල්කියේ ගැහැණු
"ඒක මොන වගේද.................?" ධෛර්යය උපදවා ගෙන පේයී ඇසුවාය.
"මොකක් මොන වගේද.........?"
"මිනිහෙක් එක්ක ඉන්න එක ...........? "උණුසුම් රතු පැහැයක් පේයීගේ සිරුර පුරා ගමන් කළේය. සූයීයිංගේ ඇස් දෙස
කෙළින් බැලීමට පේයීට නුපුළුවන් විය.
සූයීයිං හිස නගා අඳුරු අහස දෙස බැලුවේ හරියට පිළිතුරක් සොයන්නා වගේ ය. ඉන්පසු ඇය පැවසු අගනා වචන මෙසේ
විය.
"ඔයා ඉන්නේ කවුරු හරි ඔයා ආදරය කරන කෙනෙක් එක්ක නම් එය මොකක් නමුත් හරි ලස්සන දෙයක්. ඔයා ඒ පුද්ගලයා එක්ක ඉතාම කිට්ටුවෙන්
ඉන්නවා.....ඊට වඩා ඒකේ වෙන කාරණයක් තියෙනව කියල පේන්නෙ නෑ......."
Details
ISBN
9789556563955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review