සිංහල අවුරුද්ද
Details
ISBN
9789550955398
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
'නලින් ද සිල්වා' කියවීම : සිංහල අලුත් අවුරුද්ද - නලින් ද සිල්වා [ සිංහල අලුත් අවුරුද්ද ට පෙරවදනක් ]නලින් ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ සිටින අතී දක්ෂ ගණිත හා භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙකි. ඔහු විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, දේශපාලනය, දාර්ශනය, සිනමාව, විද්‍යාව හා සමාජ විද්‍යාත්මක ආදී අනෙකුත් බොහෝ විෂය ක්ෂේත්‍රයන් දෙස ඉතාමත් ප්‍රතිභාපුර්ණ ප්‍රමාණික දැනුමකින් හෙබි විද්‍යාඥයකු ලෙස තම මතවාද හා අදහස්, ඉතාමත් ගැඹුරින් හා විද්‍යානුකුලව සමාජයට ඉදිරිපත් කර ඇත.
ඔහුගේ තවත් ලේඛන මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.
(http://www.kalaya.org/ )
"නලින් ද සිල්වා" කියවීම ඉතාමත් අපහසුය. මන්දයත් ඔහු ගැඹුරු විද්‍යාත්මක මෙන්ම සංකීර්ණ තොරතුරු විශ්ලේෂණ ක්‍රම තම ලිවීමට යොදා ගැනීමයි. එමනිසා මෙම කෘතීන් කියවන විට ඉවසීමකින් කියවිය යුතුය.
තවද විරුද්ද මත දරින්ට ඔහු දැවැන්ත ප්‍රතිරෝදයක් තම ලේඛන හරහා ඔහු සැම විටම එල්ල කරයි.
මා සිතන ආකාරයට නලින් ද සිල්වා ගේ පහසුම කියවීම මෙම ලේඛනයයි.
මෙහිදී ඔහු විසින් "දිවයින", "විදුසර" හා "කාලය" යන පත්‍රයන්ට 1985 සිට 2000 වර්ෂය දක්වා ලියු සංශෝදිත ලේඛණ 12ක් ඇතුලත් වේ.
එම ලේඛණ සිංහළ අලුත් අවුරුද්ද සහ එහි විද්‍යාත්මක හා සමාජීය පසුබිම ඉතාමත් ගැඹුරින් හා හොඳින් පැහැදිලි කර ඇත.
Write a review
Write a review