Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / සිත බලගන්වන මනෝ විද්‍යා ලිපි

සිත බලගන්වන මනෝ විද්‍යා ලිපි

About this book

මෙරට ධනාත්මක චින්තනයේ මුල් බීජුවට වපුළ පොත් පෙළක් ලෙසින් මිනිස් සිතේ හාස්කම් නමින් සුමනදාස සමරසිංහයන් විසින් පාඨකයා වෙත ඉදිරිපත් කළේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි. හැටේ දසකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමත පොබයූ චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.

සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම, සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබු නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්‍රියත්වය දිනාගැනීමට බලපෑ ප්‍රබල සාධකය විය. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සුමනදාස සමරසිංහ වරින්වර ලියු ලිපි සංග්‍රහයකි.

ISBN
9789553112125
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිත බලගන්වන මනෝ විද්‍යා ලිපි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.