Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සොඳුරු සැරිසර සක්වළ පියස දිගේ

සොඳුරු සැරිසර සක්වළ පියස දිගේ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

අනාදිමත් කාලයක සිට අපට සංස්කෘතික වශයෙන් නෑකම් ඇති චීනයත් විශේෂයෙන් එහි ටිබෙට් කලාපයත් ගැන තොරතුරු දැනගැනීමට ආසා ඇතත් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් පොත පත විරලය. තිබෙන ඒවාද බොහෝ විට බටහිර රටවල ලේඛකයින් බටහිර කෝණයෙන් ටිබෙටය දෙස බලා ලියන ලද ඒවාය.

කතුවර සමන් ප්‍රථම වතාවට ලාංකික අපට නෑකම් ඇති ටිබෙටය පිළිබඳ නිවැරදි පින්තූරයක් "සක්වළ පියස දිගේ" මගින් ලබා දෙයි. ඔහු එදා චීනයෙන් අප රටට සංචාරයට පැමිණ ශ්‍රී ලංකාව ගැන පින්තූරය චීනයට රැගෙන ගිය පාහියන් බෞද්ධ භික්ෂුව මෙන් චීනයේත් ටිබෙටයේත් සංචාරය කොට එහි සැබෑ තොරතුරු මගින් අප පෝෂණය කරයි.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
ජපානයේ ශ්‍රී ලංකා තානාපති

Although we have had strong historic relations with China and its Tibet Autonomous Region for centuries, finding books that amplify such information in Sinhala Language is rare.

If such books do exist, they are the ones written from a Western perspective. For the first time, we see glimpses of a Tibet closer to home through Saman's eyes, one that bears close ties to us.

He is a pilgrim in the footsteps of the great ancient Monk Faxian who took back to China his memories of Sri Lanka.

Professor Ganganath Dissanayake
Ambassador for Sri Lanka to Japan

ISBN
9789556777024
පිටු ගණන (Pages)
357
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොඳුරු සැරිසර සක්වළ පියස දිගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.