සුදු නෝනා
About this book
“පොඩ්ඩෝ” අනේ මං ඌව ඇදලා අරන් පපුවට තුරුල් කර ගත්තා. මගේ කූරුමිටි මල්ලී. මං උගේ ඔළුව ඉම්ඹා. පුදුමයි අද ඌ සුවඳයි. මං හිතන්නේ ඌ නාලද කොහේද
‘මට ජීවත් වෙන්න උදව් කරපන් පොඩ්ඩෝ”
“හරි බං මං උඹට ඉන්නවනේ" ඌ හිනාවෙලා කිව්වෙ. මං උගේ ඔළුව අතගෑවෙ අමාරුවෙන් මුණට හිනාවක් අරන්.
"මට ආදරෙයි නෙහ්" අනේ මං ආසම විදියට ඌ කියනවා.
“ඔව් පොඩ්ඩෝ. කවුරු මගේ ජීවතේට ආව ගියත් හැමදාම මං ළඟ හිටපු බව්වා උඹ... ආදරෙයි පොඩ්ඩො පැලෙන්න”
Details
ISBN
9786249521414
පිටු ගණන (Pages)
412
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review