Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සුදු සපත්තු
About this book

NOEL STREAT FEILD

පරිවර්තනය

නිශානි දිසානායක

කතුවරිය තම භාෂාව මනා ලෙස හසුරුවමින්, ළමා මනසට උචිත අයුරින් මෙම කෘතිය රචනා කර ඇත. එමෙන්ම ළමුන් සම්බන්ධයෙන් කතුවරිය මනා අධ්‍යයනයකින් පසු මෙම කෘතියේ චරිත හසුරුවා ඇති ආකාරය ඉහළින් අගය කල හැකිය. 

-BBC children's Hour-

කතුවරිය ළමා පොත් රචනා ලෝකයේ බැබලෙන තාරකාවකි.

ඒ ඇගේ ළමා ලෝකය හා සබැඳි රචනා විලාශය, ළමා ලෝකය රස විඳීම, 

ළමුන්ට තේරෙන ආකාරයේ කතා විලාසය ආදිය නිසාය.

-TLS-

කතුවරිය සත්‍ය වශයෙන්ම දැවැන්ත කාර්යයක් නිමවා තිබේ. ඒ මෙම කෘතියයි.

- Illustrated London News -

ISBN
9789556673449
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු සපත්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.