තාඕ ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය
About this book
සැඟවුණු අරුත් නැත.
සැබවින්ම සැඟවුණු නොසැඟවුණු අරුත් නැත.අරුත් යන්න
මනසේ නිර්මාණයකි.
ජීවිතයෙහි අරුත කුමක්ද කියා නො අසන්න.එය තේරුමක් නැති
ක්‍රිඩාවකි.
එය සොයා දැනගන්නේ ප්‍රාඥයාය.
ජීවිතයෙහි අරුත් නොමැති බව සොයා දැනගත් විට ඔබට
ප්‍රඥාව පහළ වෙයි. ඇත්තේනම සාක්ෂාත් කර ගැනීමට කිසිවක් නොමැති බව
දැනගත්විට ඔබට සත්‍ය්‍ය අබබෝධ වෙයි.
යන්නට අන් තැනක් නොමැති බවදැනගත් විට ඔබ නියම තැනට
සම්ප්‍රාප්තව සිටී.
Details
ISBN
9789556912173
පිටු ගණන (Pages)
355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review