තඹරු සළුව
About this book
මල් කළඹෙහි අරමුණ ඔහුට එය ලබාදීම නොව එයින් ඔහු පිළිබඳව පෙන්වීමයි.
එහි රතු රෝස අඩංගු වූයේ ඔහුට ආදරය ප්‍රකාශ කිරීමට සහ ඔහු මා කෙරෙහි වූ ආදරය සංකේතවත් වීමටයි.
ඔහු මා කෙරෙහි වූ ආදරයේ ගැඹුරද, තේරුම්ගැනීම සහ සහයෝගයද ඇස්ට්‍රෝමේරියා මල් නියෝජනය කරන්නට විය. මගේ ආඩම්බරකරුට ගැළපෙනම මල එයයි. එහි පෙති හයෙන් සංකේතවත් කරනා ඉවසීම, සංවේදනය, නිවේදනය, ගෞරවය, හාස්‍යය, කැපවීම සහ අවබෝධය යන සියල්ලටම ඔහු හිමිකම් කියයි. ඔහු මා වෙත ලබාදෙන ගෞරවයට සහ කරුණාවට ස්තුති කිරීමට රතු සහ සුදු කානේෂන් යොදා ගත්තෙමි. දම් පාට ලිසියන්තස් මගින් මට පෙන්වීමට අවශ්‍ය වූයේ ඔහුගේ මාන්නක්කාර පෞරුෂයයි. ඔකිඩ් යොදාගෙන තිබුණේ මාව ඔහු වෙත නතුකර ගන්නා ඔහුගේ සරාගික දඟකාරී ඉරියව් සංකේත කිරීමටයි. මේ සියලුම මල් මැද තැනින් තැන සුදු පැහැති ක්‍රිෂාන්තම් තැබුවේ ඔහුගේ දෑස් තුළ තිබෙන ආඩම්බරය සහ සරාගය අතරින් පෙනෙනා අහිංසක බව පෙන්වීමටයි. පොකුරු වශයෙන් සහ තනි තනි වශයෙන් මේ සියල්ල රටාවකට එක් මල් කළඹක් බවට පත්වී එහි කතා පුවත පැවසීමට දැන් සූදානම්ය.
Details
ISBN
9786246697105
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review