තාරා අම්මගේ හංස පැටියා
About this book
........ඇත්තටම සත්තු කතා කරන්නෙ නැතිව ඇති අපි වගේ ගොඩාක් දේවල්. ඒ වුනාට එයාලගේ ජීවිත වලටත් කරදර සතුට වගේ දේවල් එනවා. අපිට වගේම එයාලටත් දුක-සතුට දැනෙනවා ඇති. සත්තුන්ටත් ජීවිතයක් තියෙනවා කියලා මට පුංචිකාලේ ඉඳන්ම දැනෙන්න පටන් ගත්තා. සත්තු ගැන තියෙන කතන්දර පොත් කියවපු නිසයි මට එහෙම දැනෙන්න ඇත්තේ. මම හිතනවා මේ වගේ පොත් කියවන දරුවෝ සත්තුන්ට ආදරය කරන්න පටන් ගන්නවා කියලා.........
Details
ISBN
9789556805963
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
තාරා අම්මගේ හංස පැටියා
රු. 342.00
රු. 380.00
අළු දැරිය
රු. 450.00
රු. 500.00
පැළ කෙරුව රාබු චීන ළමා කතා
රු. 279.00
රු. 310.00
3 books selected
රු. 1,071.00
රු. 1,190.00
Save රු. 119.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review