තරු කිරණ ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගය - Tharu Kirana Astrology Software
වැඩි විස්තර සඳහා TharuKirana.com වෙබ් අඩවියට පිවිසෙන්න.
Tharu Kirana Advance 2.3
පංචාංගය
භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්),
ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249),
ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය
තත්කාල හා ගෝචර කේන්දර සටහන්,
උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදී අවස්ථා,
උප ග්‍රහයන් (ගුලික,මාන්දි,කෝදණ්ඩ...,ධූම, ව්‍යාපත,ඉන්ද්‍රචාප,පරිවේශ ආදී),
විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න),
විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී),
සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන චක්‍රය, සූර්ය චක්‍රය, බ්‍රිඟු චක්‍රය, ගුරු චක්‍රය,
දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා) ,
නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීතවේද,
වර්ග කේන්දර,යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග,
සායන / නිරායන සඵුට
සියළුම සටහන් සිංහෙලන් මුද්‍රණය කිරීමේ හැකියාව
මුද්‍රිත පිටපතේ ඔබේ නම/විස්තර ඇතුලත් කර අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ හැකියාව
ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.ව 3000 දක්වා වසර 6000ක කේන්ද්‍ර සැකසීමේ හැකියාව
අයානාම්ස සහ අනෙකුත් ගණනය කිරීම් වල වෙනස්කම් කිරීමේ හැකියාව
විදේෂ කේන්ද්‍ර සෑදීම
නොමිලේ යාවත් කාලීන කිරීම් (කොන්දේසි සහිතයි)
Tharu Kirana Marriage 1.3
විසිපොරොන්දම් ගැලපීම,
දස පොරොන්දම් ගැලපීම,
අෂ්ඨ කූට,
කුජ දෝෂ,
විශ කන්‍යා යෝග,
සුදර්ශන චක්‍රය,
මුද්‍රිත පිටපතේ ඔබේ නම/විස්තර ඇතුලත් කර අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ හැකියාව
Tharu Kirana Muhurtha 1.0
දෙන ලද කාල පරාසයක් තුල පංචාංග ශුද්ධිය ගණනය කිරීමේ හැකියාව.
වැඩි විස්තර සඳහා TharuKirana.com වෙබ් අඩවියට පිවිසෙන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
astrologyyashodha
-
api errorIntenal server error kiyla massage ekak ennwa api eken
-
AsdfgQwert
-
jbjkjg