Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / විස්මිත සිහසුන

විස්මිත සිහසුන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
උජායින් හි රජතුමා එම අපූරු ඉපැරැණි සිංහාසනය සොයා ගත්තේ පස් ගොඩැල්ලක් යට තිබීය.
නොරි  රූප තිස් දෙකක් කැටයම් කර තිබූ එම සුන්දර සිංහාසනයේ හිඳගන්නට උජායින් හි රජුට තිබුණේ බලවත් ආසාවකි.
එහෙත් ඔහු එහි හිඳගන්නට සැරසෙන සෑම අවස්ථාවකම ඊට බාධා කළේ  නාරි රූපයකි.
ඒ පසුපස වූ රහස කුමක්ද?
ISBN
9786246815851
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විස්මිත සිහසුන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.