තිත් ඉරි වැඩ පොත
About this book
පූර්ව ළමාවිය යනු ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයේ වැදගත් අවධියකි. අකුරු ලිවීමට වඩා ලිවීමට අත හුරු කරවන අවධියයි. ඒ සඳහා ගැළපෙන අභ්යාස රැසක් ඇතුළත් කර මෙම පොත සම්පාදනය කර ඇත්තේ පළපුරුදු උපාධිධාරී ගුරුවරියක විසිනි.
මෙම පොත් කට්ටලයේ පොත් 5 ම අඩංගු අභ්යාසයන්හි නියැලීමෙන් ඔබේ දරුවාට හොඳ අතහුරුවක් ලැබෙනු ඇත.
ඉතා පහසු මිල ගණන් යටතේ සම්පාදනය කර ඇති මෙම පොත් කට්ටලය ඔබේ නිවසට පාසලට හෝ පොත් අලෙවිසැලට ගෙන්වා ගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් පමණක් යොමු කරන්න.
077 116 28 28
Details
පිටු ගණන (Pages)
24
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review