Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණය 1 කොටස

අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණය 1 කොටස

About this book

තොරතුරු තාක්ෂණය වනාහි වර්තමාන ලෝකය ඉතා වේගයෙන් දියුණුව කරා මෙහෙයවන විෂයයකි. අ.පො.ස. (උසස් පෙළ) නව විෂය නිර්දේශයට මේ විෂයය ඇතුළත් කොට තිබේ.

පරිගණක තාක්ෂණයේ ඉතිහාසය සහ පරිගණකය පිළිබඳ මූලික හැඳින්වීමක් මේ කෘතියෙහි අන්තර්ගතව ඇත. තොරතුරු තාක්ෂණය ඉතා වේගයෙන් නවීකරණයට ලක් වන විෂය ක්ෂේත්‍රයකි. මෙහි ඇතුළත් ව ඇත්තේ කෘතිය සම්පාදනය කරන කාලයේ තාක්ෂණික තොරතුරු පමණි. එය විෂය ධාරාව ආවරණය කිරීමට ප්‍රමාණවත් ය.

ISBN
9789552088208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණය 1 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.