ටිකිරි නුවණ

Special Price රු. 90.00 Regular Price රු. 100.00
Out of stock
SKU
tikiri-nuwana-asanka-mendis-kathru
සත්ත්ව කරුණාව පිලිබඳ යහපත් පාඩමක් මේ කතාවෙන් පෙන්වාදෙන අතරම වැඩිහිටියකුගේ නුවණ පරදා කුඩා දැරියක සිය නුවණින් ජයගන්නා අයුරුද මෙයින් දැක්වේ.

"ටිකිරි නුවණ" තුන්වන මුද්‍රණය එළි දකින්නේ සංශෝධිත මුද්‍රණයක් ලෙසිනි. සරල භාෂාවකින් රචිත මෙය මනරම් සිතුවම් වලින් හැඩ ගැන්වී ඇත.

Author අසංක මෙන්ඩිස් - Asanka Mendis (26)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (660)
More Information
ISBN 9789555364010
පිටු ගණන 16
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ටිකිරි නුවණ
Back to Top