Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ටියාමෝ

ප්‍රකාශක (Publisher): ෂා ප්‍රකාශන - Sha Publisher
About this book

සඳ තරු මල් නැති අහසට
කණාමැදිරි එළි කුමටද ?
ආදරයක් පැතූ හිතකට
සාගරයක දුක් කුමටද ?

ආඩම්බර හදවත ලග
පිවිතුරුපෙම පැරදුණාද ?
සසර දිගට ආ බැඳීම
මේ භවයෙන් නිම උණා ද ?

අහසින් වැටෙනා පිණි කැට
පොළවේ පයට පෑගී
දුක් කරදර විඳීමේ පෙම
හමුවෙන්නැත භවයේ.....

පද ගෙත්තම - ජොනිකා පුෂ්පකුමාරි

ISBN
97862449483101
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටියාමෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.