උඩරට ප්‍රභූන්, ප්‍රධානීන් සහ ඔවුන්ගේ ඇඳුම්
About this book
උඩරට ප්‍රභූන් හා ප්‍රධානීන් සඳහා අනන්‍ය වූ සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුම හා ඒ ආශ්‍රිත අංගෝපාංග වර්තමානය වන විට ප්‍රදර්ශනාත්මක අංගයක් පමණක් බවට පත්ව ඇති අතර, එයින් ම එකී වස්ත්‍ර හා ආභරණ සතු උදාරත්වය හා මහේශාක්‍යබව කෙළෙසී ඇති බව පෙනේ. උඩරට සාම්ප්‍රදායික මුල් ඇඳුම හා ඒ හා සම්බන්ධ අවශේෂ ආයිත්තම් පිළිබඳවත්, ඒ ආශ්‍රිත සමාජයීය හා සංස්කෘතිකමය කාරණා පිළිබඳවත්, උඩරට පරිපාලන ව්‍යුහය හා ධූරාවලිය පිළිබඳවත් සොයා බලමින් මහනුවර හිටපු දිසාපති එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් රචනා කරන ලද ඉංග්‍රීසි ග්‍රන්ථය උඩරට සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් පිළිබඳ අත්පොතකි.
දැනට දුර්ලභ ග්‍රන්ථයක් වන එය සිංහලයට පරිවර්තනය වන්නේ පළමුවරට ය.
Details
ISBN
9789550841233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review