Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / උයනක හිඳ ලියූ කවි

උයනක හිඳ ලියූ කවි

About this book

මරණයේ නිසල බව ඇත අවට හැම තැන ම

දෙ නෙත් පියවනු ලැබූ දොර ජනෙල් බියකරු ය

මිනිස් කට හඬක් නැත කිසි තැනක පාළු බිම

මස් කමින් ඇතුළු වෙයි පාළුකම හද තුළට

 

'නුරුස්සන ජීවිතයකට ගොදුරු

කරන ලද මම ඉන් මිදෙනු වස්

බොහෝ සන්ධ්‍යාවන් පේරාදෙණි

වනෝද්‍යානයෙහි ගත කිරීමට

 

පුරුදු වීමි.

මේ කවි මා සිත පිළිසිඳ

ගත්තේ ඒ උයනෙහි ගෙවූ නිසල

සැඳෑවන්හි දී ය.'

ISBN
9789551741174
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උයනක හිඳ ලියූ කවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.