ප්‍රීතියේ දෘෂ්ටිය (සම්මුතියෙන් ඔබ්බට)
About this book
කෙනෙකු තම ආදායම කොටස් හතරකට බෙදන ලෙස බුදුන් වහන්සේ උපදෙස් දී ඇත. එයින් එක කොටසක් ආහාර, වස්ත්‍ර, නිවාස හා බේත් හේත් වෙනුවෙනි. ඊළඟ කොටස් දෙක ආයෝජනය සඳහා ය. ඒ කර්මාන්ත, ව්‍යාපාර ආදියේ උන්නතිය හෙවත් වැඩි දියුණුව සඳහා ය. හතරවැනි කොටස ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ය. එවැනි ආපදාවක් සිදුවුවහොත් එසේ වෙන් කොට තැබූ මුදල් වැය කර සහන සලසා ගැනීමට බව බුදුන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී ඇත.
"එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයොජයෙ
චතුන්ථඤ්ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති"
Details
ISBN
9786246722371
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review