වහලය ගලවන්න
About this book
වහලය ගලවන්න
“වහලය ගලවන්න” යනුවෙන් නව ආරක ග්‍රන්ථ නාමයකින් එළි දැක්වෙන මේ කෘතිය උභය ප්‍රාතිමෝක්ෂය පදනම් කරගෙන භික්ෂු විනයට අදාල ශික්ෂා පද ආපත්ති ආදී සප්තදශාකාරය පිළිබඳ පූර්ණ විවරණයක් ඉදිරිපත් කරන්නකි.
කංඛාතරණි නාම මාතිකට්ඨකතාව ගුරුකොටගෙන රචිත මේ කෘතිය භික්ෂු විනය පිළිබඳ අධ්‍යාපනයෙහි යෙදෙන්නෙකුට ද්වාර මණ්ඩපයක් වැන්න. කරුණු පැහැදිලි කිරීමේ දී වගු ආදිය ද උපයෝගී කරගෙන සරල බස් වහරකින් රචිත මේ කෘතිය ප්‍රාමාණීක ග්‍රන්ථයක් ලෙස ද හැඳින්විය හැකිය.
Details
ISBN
9558862428
පිටු ගණන (Pages)
580
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review