Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / වලස් පැටියාගේ දතක් ගලවයි

වලස් පැටියාගේ දතක් ගලවයි

About this book

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

මෑත කාලීන කවියෙකු සහ ලේඛකයෙකු වන කේ යෑන් (1929-2011), චීන යෞවන කලා රඟහල සහ චීන ලේඛක සංගමයේ පූර්ණ කාලීන තිර රචකයෙක් සහ චීන ලේඛක සංගමයේ පූර්ණ කාලීන නේවාසික ලේඛකයෙක් විය. ඔහු දායකත්වය ලබා දුන් කෘති අතර ''චවූ අගමැතිතුමණි, ඔබ කොහේද'' , ළමා කාව්‍ය සංග්‍රහය ''ටිකක් නොසන්සුන්'' ''තොප්පියේ රහස'' සහ ''සඳට වැරදීමක් සිදුවිය හැකිද'' යනාදිය ඇතුළත් වේ.

1980 මාර්තු මාසයේදී වලස් පැටියාගේ දතක් ගලවයි පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී.

ISBN
978624550843
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: වලස් පැටියාගේ දතක් ගලවයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.