වලිග කොටා
About this book
ලොවපුරා පරම්පරා කිහිපයක දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඉමහත් ආස්වාදයෙන් යුතුව රසවිඳින සාහිත්‍යයක් ලෙස රුසියානු සාහිත්‍යය පෙන්වා දිය හැකිය. ඒ අතරින් රුසියානු සුරංගනා කතා වලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. දරුවන්ගේ සිත් ඇදී යන ආකාරයට අලංකාර උපමා ආදිය භාවිත කරමින්, රුසියානු නම් ඇතුළත් කරමින් ලියැවුණු කතා පොතක් ලෙස SERGEI MIKHALKOV ගේ JOLLY HARES කෘතිය හඳුන්වා දිය හැකිය. එම කතා පොත ඇසුරින් සැකසුණු මෙම කෘතිය දරුවන්ගේ මෙන්ම යෞවනයින්ගේද රසවින්දනය වැඩි දියුණු කිරීමේ අරමුණින් පරිවර්තනය කරන ලද්දකි.
Details
ISBN
9786245638840
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review