Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වනපෙතක සැඟවුණු අන්දරය

වනපෙතක සැඟවුණු අන්දරය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

‛පීටර් වොල්ලේබන්, ජීව විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටි ‛තුරුලතාවන් ද සමාජශීලී ජීවින්’ යන කරුණ විචිත්‍රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි.

-New York Times

 

තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වනපෙතක සැඟවුණු අන්දරය කියවිය යුතු ය.

ISBN
9786245774432
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වනපෙතක සැඟවුණු අන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.