වණ්ණ දාසි
About this book
ලාංකේය පහළ මධ්‍යම පාන්තික ජීවිතවල ඛේදනීය යථාර්ථයක් හෙළි කරන 'වණ්ණදාසී', ලිංගික ශ්‍රමිකත්වය ජීවිකාව කොට ගත් ගැහැනියක සහ ඇගේ දියණිය වටා ගෙතෙන අනුවේදනීය නවකතාවකි.
අමා රණ්බණ්ඩාර නම් ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියගේත් ඇගේ මව වන නිලමණීගේත් ජීවන අරගලය ඔස්සේ දිග හැරෙන්නේ දශක කිහිපයක් තිස්සේ ජරාජීර්ණ වෙමින් තිබෙන සමාජයක නිරුවතයි. රාජ්‍ය බලය, ධනපති පන්තිය සහ ජනමාධ්‍ය මතින් ගොඩනැගෙන බල සම්බන්ධය පීඩිත ස්ත්‍රී ජීවිත සූරාකෑමට ලක් කරන ආකාරය නිරූපණය කරන මෙම ප්‍රබන්ධය සාධාරණ සමාජයක් සඳහා අරගල කිරීමේ අපේක්ෂාව දල්වයි.
Details
ISBN
9786244949008
පිටු ගණන (Pages)
363
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review