වාසනා සහ සිත්තරා
About this book
එළිසෙබෙත් කෝට්ස්වර්ත් විසින් රචිත ‘වාසානා සහ සිත්තරා’ නැමති මෙම කෙටි නවකතාව 1931 දී ඇමරිකානු ළමා සාහිත්‍යයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන නිව්ඛෙරි පදක්කම දිනා ගත්තේ ය. අගහිඟකම්වලින් පීඩා විඳින ජපාන සිත්තරෙකු සහ ඔහුගේ ගෘහ පාලිකාව නිවසට ගෙන එන ‘වාසනා’ නම් බළල් පැටවෙකු වටා ගෙතුණු මේ කතාව පැරණි ජපාන ජන කතාවක් පදනම් කරමින් ගොඩනඟා ඇත. එමෙන් ම බුදුන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ සිදුවීම් සහ බෝසතූන්ගේ පූර්ව ජන්ම පිළිබඳ ජාතක කතා ද මෙම කතාන්දරය ගොඩනැඟීම සඳහා නිර්මාණශීලීව යොදා ගෙන ඇත.
Details
ISBN
9786246416584
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review