Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වෘක මිනිසා

About this book

කලබල වුණු මම ඌට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. මගේ ළඟ තිබුණු පතොරම් ඉවර වෙනකල් මම ඌට වෙඩි තිබ්බා. නමුත් ඒ එක වෙඩි පාරක්වත් වෘකයාට වැදුණේ නැහැ.

ඌ මම බලා ඉන්දැද්දිම ජේමිස්ගෙ උගුරු දණ්ඩ දෙකට කඩලා උණු ලේ උරා බිව්වා. ඊට පස්සේ මහා භයංකාර ශබ්දයක් නගා ගෙන ලේ පෙරෙන ඇස් දෙකෙන් රවා බලාගෙන මගේ ළඟට ආවා. මව කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඇඟපත පණ නැතුව ගිහින් මම සිහිනැතූව බිම ඇද වැටුණා.

මම දන්නෙ එච්චරයි. හුවෙනිදා උදේ තමයි මට සිහිය ආවේ. ජේමිස්ගේ මළ කඳ නිල්පාට ගැහිලා මගේ ඉස්සරහ වැටිලා තිබුණා. මට ඒ ගැන තවත් විස්තර කියන්න අමාරුයි පුතා....... ඌ ඇඟ පුරා දිග මවිල් වැඩුණු වෘක මිනිහෙක්.......!

ISBN
9786245711345
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෘක මිනිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.