Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / යළි උපන් යුවතිය

යළි උපන් යුවතිය

About this book
"යළි උපන් යුවතිය" යනු යොවුන් ආදරය බලෙන් ලබාගැනීමට වෙර දැරූ ධනවත්, වලව්කාර, සෙල්ලක්කාර තරුණයෙක් හා උසස් අධ්‍යාපනයේ රුවන් දොරටුව විවර කර ගනිමින් උපාධිය ලැබු යුවතියකගේත්, තවත් එවැනිම බුද්ධිමත්, තරුණයෙකුගේත් කතාවකි. මෙම යොවුන් ආදර කතා මැද සිදුවන සිය දිවි නසා ගැනීමක් හා එක් මාරක රිය අනතුරක්, අභිරහස් ඝාතන දෙකක් බවට පත් වන්නේ කෙසේද? යොවුන් ආදරය සැමවිටම සුන්දරයි. එය හුදෙක් උදාරතර බැඳීම් හා මුසුවූවකි. එහෙත් එම යොවුන් ආදරය විනාශ කර ගන්නා තරුණ තරුණියන් කොතෙකුත් සමාජයේ සිටිති. සත්‍ය ප්‍රේමය හඳුනා නොගත් ඔවුන්, සමාජය පිළිබඳ වෛරයෙන් පිරිසක්ද, තවත් පිරිසක් ඒ තුළින් තමන්ගේ විනාශයද ළංකර ගනී.
ISBN
9789556764536
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යළි උපන් යුවතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.