Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / යසෝදරාවත - බෞද්ධ කාව්‍යයේ අධ්‍යාත්මික ගීතය

යසෝදරාවත - බෞද්ධ කාව්‍යයේ අධ්‍යාත්මික ගීතය

About this book

ර න් යහනේ සැතපෙන කල බිසවුන් ට

පු න් සඳ මඬල අහසින් ඒ යහන පි ට

ර න් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ළඟ ට

තු න් ජාමෙට පෙනුණා සඳ මඬල ම ට

 

රිදී යහනෙ සැතපෙන කළ බිසවුන් ට

පිරී දෙතන කිරි එරිලා කරඬුව ට

රිදී කඳකි නයි පැටියෙකි දරණ ව ට

නෑරිය දරු සීන පෙනුණා බිසවුන් ට

Details
ISBN
978
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: යසෝදරාවත - බෞද්ධ කාව්‍යයේ අධ්‍යාත්මික ගීතය

Reviews are published once a member of our team has read them.