Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / 2045 ලංකාවේ ඉරණම
About this book
නිදහස් අධ්‍යාපනයේ අභිලාෂය කුමක් ද? එහි අභිලාෂය වූයේ සකල ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම තුළින් ඔවුන්ට ජීවිතයේ මෙතෙක් අත්පත් කරගැනීමට බැරි වූ දේ අත්පත් කරගැනීමට හැකියාව ඇති කිරීම ය. අධ්‍යාපනයේ දියුණුව මගින් ජනතාවගේ දැනීමේ වර්ධනයක් ද, කල්පනා කිරීමේ හැකියාවේ වර්ධනයක් ද, තමන්ගේ උවමනාකම් වඩා හොඳින් ඉටුකරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩි අවබෝධයක් ඇති වීම ද, බලාපොරොත්තු විය.
ISBN
9786245664139
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 2045 ලංකාවේ ඉරණම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.