5 ශිෂ්‍යත්ව තක්සලාව - General Edition
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
පියවරෙන් පියවර ශිෂ්‍යත්වය විභාගයේ ජයග්‍රහණය කරා දරුවා රැගෙන යන, නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතිය හා ක්‍රමවේදයට අනුව සැකසුණු ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ
මෙහි ඇති සුවිශේෂතා
• සියලු ම විෂය කරුණු නව විෂය නිර්දේශයට අනුව ඇතුළත් ය.
• දරුවාගේ තාර්කික බුද්ධිමය හැකියාව වර්ධනය වන ආකාරයේ ප්‍රශ්න සහ ගැටලු අන්තර්ගත ය.
• අනවශ්‍ය පීඩනයකින් තොර ව නියමිත කාලය තුළ දරුවාට පිළිතුරු සැපයීමට හැකි ය.
• ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා නියමිත ක්‍රමවේදයට අනුව ම සකස් වී ඇත.
• දරුවාගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකර්මීය ඉගැන්වීම් කටයුතු සඳහා යෝග්‍ය ප්‍රශ්න පත්‍ර ඇතුළත් ය.
• පූර්ණ අධීක්ෂණයක් සහ වගකීමක් සහිත ව වෙළෙඳපොළට නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.
• ඉහළ ම ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුක්ත ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.