Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / 05 ශ්‍රේණිය / 5 ශිෂ්‍යත්ව තක්සලාව - Platinum Edition

5 ශිෂ්‍යත්ව තක්සලාව - Platinum Edition

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

ලකුණු අතර අකුණු පහර

විශිෂ්ට ජයග්‍රහණයක් උදෙසා ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව General Edition, Silver Edition සහ Gold Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල ත්‍රිත්වය අධ්‍යයනය තුළින් දරුවන් ලැබූ පන්නරය ලකුණු 190 ත් 200 ත් අතරට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Platinum Edition නිර්මාණය වී ඇත.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum Edition ප්‍රශ්න පත්‍රවලට අදාළ වීඩියෝ සම්මන්ත්‍රණ මාලාව නොමිලේ නැරඹීමට ඇම්.ඩී.ගුණසේන YouTube නාලිකාවට පිවිසෙන්න.

මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ISBN
101864380001
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 5 ශිෂ්‍යත්ව තක්සලාව - Platinum Edition

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.