Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / A ලෙවල්

A ලෙවල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"උත්තරා...මෙන්න මේක කියනවා. තමුසේ මට කවදාවත් හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැද්ද ඕයි..? ” 

රෂිත අතින් අදිනකොට අවන්ත ඒ ටික කියද්දිම වගේ උත්තරාට අවන්ත දිහා බැලුනේ ඉබේටමයි. කේන්තියෙන් රතු වුණ ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම උත්තරාටම හිතාගන්න බැරි වුණා මේ මොනාද මේ වෙන්නේ කියලා. එදා මුල්ම දවසේ ප්‍රින්සිපල් තමන් නිසා අවන්තව ඉස්කෝලෙන් අස් කරපු වෙලාවේ අවන්තගේ ඇස් දෙක දැක්කෙත් මේ වගේමයි. එදාත් අවන්ත වැරදි නෑ කියලා ටික වෙලාවකින් ඔප්පු වුණා. ඒත් ඒ වෙද්දි තමන් නිසා අවන්තට දඬුවම් ලැබිලා ඉවරයි. එදාත් අවන්ත වැරැද්දක් කරලා නැ. එහෙනම් අදත් අවන්ත වැරදි නැද්ද..? උත්තරාගේ හිතට ඒ ප්‍රශ්නේ සැහෙන්න වද දෙන්න ගත්තා.

Details
ISBN
9786245808229
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: A ලෙවල්

Reviews are published once a member of our team has read them.