Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආචාර්යවරයා සහ සාන්තුවරයා

ආචාර්යවරයා සහ සාන්තුවරයා

About this book

අරුන්දතී නව දිල්ලියේ දී ගෘහනිර්මාණ ශිල්පය හැදෑරුවාය. ඇයගේ පළමු නවකතාව The God of Small Things කෘතියට 1997 බුකර් ත්‍යාගය හිමි විය. එම නව කතාව භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත. The Ministry of Utmost Happiness ඇයගේ තවත් ප්‍රකට නවකතාවකි. ප්‍රබන්ධවලට අමතරව ඇය Field Notes on Democracy: Listening to Grasshoppers, Capitalism: A Ghost Story, Walking with the Comrades, Things That Can and Cannot Be Said (with John Cusack) සහ The End of Imagination යනුවෙන් දේශපාලන විශ්ලේෂණ ද පළ කර ඇත. ඇයට 2002 දී ලනැන් සංස්කෘතික නිදහස ත්‍යාගය ද 2015 දී අම්බෙඩ්කාර් සුදීර් ත්‍යාගය සහ 2015 මහත්මා පූලේ සමතා පර්ෂදයෙන් මහත්මා ජෝතිබා පූලේ ත්‍යාගයද පිරිනමා ඇත.

ඇය වෙසෙන්නේ නව දිල්ලියේය.

 

Details
ISBN
9786246708467
පිටු ගණන (Pages)
225
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ආචාර්යවරයා සහ සාන්තුවරයා

Reviews are published once a member of our team has read them.