ඇඩී පසු පස
අන්තර්ගතය - අවුරුදු 18 න් ඉහළ වැඩිහිටියන්ට පමණයි.
(ජායාරූප සහිත වර්ණ පිටු 16)
The Manipulator
වචන වලින් ඕනෙම කෙනෙක්ගෙ හැඟීම්
මෙහෙයවන්න මට පුළුවන්.
මට ඔයාව රිද්දන්න පුළුවන්, අඬවන්න පුළුවන්,
හිනස්සන්නත් පුළුවන්, හූල්ලවන්නත් පුළුවන්.
ඒත් මගේ වචන එයාට බලපාන්නෙ නෑ.
විශේෂයෙන්ම
මම එයාට යන්න කියල බැගෑපත් වෙන වෙලාවට.
එයා හැමවෙලේම ඉන්නව.
ඔව්... මගෙ දිහා බලාගෙනම ඉන්නව.
මට කොහෙත්ම අහක බලන්න හිත දෙන්නෙ නෑ.
විශේෂයෙන්ම එයා මට ළං වෙනකල්
මම මග බලාගෙන ඉන්දැද්දි..!
The Shadow
ආදරේ කරන්න මට ඕනෙ වුණේ නෑ.
ඒත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ,
මට ඒකෙන් ඈත් වෙලා ඉන්නත් බෑ.
එයාගෙ හිනාව, එයාගෙ ඇස්, එයාගෙ ගමන,
මාව පිස්සු වට්ටනව.
එයාව මගේ කර ගන්න පුළුවන් වෙනකල්
මම දිගටම බලන් ඉන්නව.
ඊට පස්සෙ මං
කවදාවත් එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ.
ඔව්... එහෙම කරන්න කියල එයා බැගෑපත් වුණත්..!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.