Back to Top
අදිසි අනතුර
Special Price
රු. 1,665.00
Regular Price
රු. 1,850.00
Out of stock
SKU
adisi-anathura-freida-mcfadden-nayanathara-pilapitiya-muses
අවාසනාව ඇය හඹා එමින් තිබිණි.
මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමඟ තවත් දරුණු වෙයි.
සියල්ල ඇරැඹෙන්නේ එතැන් සිටය.
අනතුරින් ඈ ගලවාගැනීමට පැමිණෙන අමුත්තා කවුද?
ටේගන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබාගැනීමට හැකිවේද?
ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද? ටේගන්ගේත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද?
| Author | Freida McFadden (4), නයනතාරා පිලපිටිය - Nayanathara Pilapitiya (1) |
|---|---|
| Publisher | මියුසස් පොත් - Muses Books (163) |
| ISBN | 9786246570484 |
|---|---|
| පිටු ගණන | 380 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




