Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / මනෝවිද්යාත්මක ප්රබන්ධ / අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

About this book

පළමු මුද්‍රණයේ හැඳින්වීමෙන්.....

“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය. බොහෝ මූලාශ්‍ර පරිශීලනය කරමින් අලුත් තොරතුරු රැසක් ඔහු මෙහි ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් සිංහල මාධ්‍යයෙන් සාකච්ඡාවට ගෙන නොමැති නවතම විෂය මාතෘකා හා ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව න්‍යායන් කීපයක් ද මෙහි ලා හඳුන්වා දෙනු ලබයි. මහාචාර්ය අබේපාල වැනි කෘතහස්ත මනෝවිද්‍යා ලේඛකයකු පාඨමාලා හදාරණ ගුරුභවතුන් සඳහා මේසා විශාල ග්‍රන්ථයක් සම්පාදනය කරමින් ඔවුනට උපකාර කිරීම ගැන මම බෙහෙවින් අගය කරමි. එසේම සිංහල මාධ්‍ය බොහෝ පාඨමාලාවල මනෝවිද්‍යාව හදාරණ සිසුන්ටත් එම පාඨමාලාවල ඉගෙනුම් කටයුතු කරන විද්‍යාර්ථීන්ටත් මහඟු අත්පොතක් වන බව නිසැකය.....”

මහාචාර්ය ලාල් පෙරේරා (2010)

ISBN
9789555846929
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.