Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආගන්තුක තරුවක්

ආගන්තුක තරුවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“අන්තිමට එහෙනම් ඔයත් මේ අහසෙම තරුවක්”

“ඔව්. මමත් අද ඉදන් මේ අහසේ තරුවක්.

දුක බඩගින්න දූවිල්ල මන්දිර මහාරාජවරු මේ එකකටවත්

අයිති නොවන වෙනස්ම ආගන්තුක තරුවක්” මම කීවේ

ඔහුගේ උරහිසට බර වෙමිනි.

 

“ආගන්තුක තරුවක් ලස්සන වචනයක්.”

“ඔව් ඒත් ඒ ආගන්තුක තරුවට මේ අහස යට රැඳෙන්න

ඉඩ දුන්නේ අර පේන හඳ. හඳ නැතිනම් තරුවකට

කොහෙන්ද එළියක්? මම ඇසුවේ

මගේ සඳ දෙස බලමිනි. මගේ සඳ

වෙනදාට වඩා අද ලස්සනය. මුළු වෙන්නයි අහස ඒකාලෝක

කරන මේ සඳ හැර වෙන සඳක් මේ පෘථිවිය

අහලකවත් නැත. ඉතින් ඒ සඳ හැර තනි

තරුවකට වෙන එළියක් කොහේවත් නැත.

ISBN
9786249636675
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආගන්තුක තරුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.