අගත අනගත

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
agatha-anagatha-lasantha-de-silva-vidarshana-publishers

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව

ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්

ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ

පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්

නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.

 

අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ

අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු

බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ

මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද

සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය

බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත

අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව

පිපුණේය.

 

ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට

ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.

අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද

එසේමය.

Author ලසන්ත ද සිල්වා - Lasantha de Silva (3)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (226)
More Information
ISBN 9786246625269
පිටු ගණන 333
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අගත අනගත
Back to Top