Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අහස් ගඟ - තීරු ලිපි සංග්‍රහය

අහස් ගඟ - තීරු ලිපි සංග්‍රහය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

ලෝක ඉතිහාසයේ සුවිශේෂ බලපෑම් සහගත සිදුවීම්වල, ලෝ පතළ ඡායාරූපවල, කලා නිර්මාණවල හා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිතවල නොදුටු සැගවුණු හා විචිත්‍රවත් බොහෝ දේ තිබිය හැකිය. අහස් ගඟ තීරු ලිපි මාලාවේ අරමුණ එසේ සැඟවුණු, රසවත් කතා බෙදා හදා ගැනීමයි.

සිත්ගන්නාසුලු බස් වහරකින්, කුතුහලය අවදි වන සේ ලියැවී ඇති මේ ලිපි මාලාවෙන් පාඨකයාගේ දැනුමට අලුත් යමක් එක්වනවා මෙන්ම ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ නව ඇසකින් බැලීමට ඔවුන්ව පොලඹවයි.

ISBN
9786242041926
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහස් ගඟ - තීරු ලිපි සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.