Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / අහස දිගේ රූං රූං - සුසර ප්‍රකාශන

අහස දිගේ රූං රූං - සුසර ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

අහසේ පාවෙන්නෙ ලොකු ම ලොකු රූං පෙත්තක්. පුංචි ටෙශාන්ටත් ඒ වගේ රූං පෙත්තක් ඕන. ඇත්තට ම ඒ රූං පෙත්ත මොකක් ද? ටෙශාන්ටත් ඒ වගේ රූං පෙත්තක් ලැබෙයි ද? ටෙශාන් ඒ ගැන හොයා ගනියි ද ?

Ahasa Dige Roong Roong

A large toy fan is flying in the sky. Little Teshan wants one like that too. But what is that toy fan? Will Teshan get one? Will he find the truth about this object?

ISBN
9786246586225
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහස දිගේ රූං රූං - සුසර ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.