අහස ගුගුරන හඬ
මගේ දෑත මත වූ අම්මාගේ දෑතේ ග්‍රහණය වෆාත් දැඩි වූ අතර, මම දිගටම කතා කළෙමි. ''අනේ අම්මේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චචරටම ආඩම්බර වෙන්න තියෙන්නේ?'' අම්මාගේ ග්‍රහණය තවමත් ලිහිල් වූයේ නැත. ''එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කලු හමෙත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකයේ ඉපදෙන හැම කෙනෙක්‍ය්ගෙම හමේ පාට එක සමාන නැත. ඒත් එහෙම වුණායි කියලා එක පාටක් උසස් වෙන්නෙවත්, තව පාටක් පහත් වෙන්නෙවත් නැහැ.'' ''ඉතින් ඇයි ඒක මිස්ට සිම්ට සිම්ස්ට තේරෙන්නේ නත්තේ?'' ''ඒ කලු අය, සුදු අයට වඩා පහත් කියලා වර්නවාදීන්ට එයත් අයිති නිසා'' එම වචනයේ අර්ථය කුමක්දැයි හටියටම නොවැටහෙහුණු බැවින්, මම ප්‍රශ්නාර්ථය මුසු බල්මකින් අම්මා දෙස බලා සිටියෙමි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.