Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

About this book

දයාපාල ජයනෙත්ති මහතා “අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස” ඔස්සේ වැදගත් බෞද්ධ ගීත විසිහතරක් වෙනුවෙන් රස විනිසක් සකසා ඉදිරිපත් කිරීම මෙම කෘතියෙන් සිදු කෙරෙයි. සම්භාව්‍ය සාහිත්‍යය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති කතුවරයා තෝරා ගෙන ඇති සියලු ගී පද ඉතාම ජනප්‍රිය බොදු ගී වන අතර ඒවා පරපුරෙන් පරපුරට ධර්මයේ සෞන්දර්ය රැගෙන එයින් බොදු සිත් නිවාලන අමා දහරක් වැන්න. බොදු රසිකයාගේ ශ්‍රද්ධා සිතුවිලි විකසිත කර ලන්නට සමත් වන එම ගී පදරුත් විමසා බැලීමද ගීතයේ සෞන්දර්ය ඉක්මවා ප්‍රඥාවට කරන ආමන්ත්‍රණයකි.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

සිංහල අංශය

කොළඹ විශ්ව විද්‍යාලය

ISBN
9789556864717
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.