යසෝදරාවත
About this book
නිදහස් ජන කාව්‍ය සම්ප්‍රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව්‍යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ්‍ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ්‍යාත්ම ගීතයක් වැන්න.
‘යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක්‍රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද්‍යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය.
ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප්‍රාර්ථනය කරමි.’
මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
Details
ISBN
9789555518857
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review