Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සුදු නෙළුම - ගොඩගේ ප්‍රකාශන, කාව්‍ය

සුදු නෙළුම - ගොඩගේ ප්‍රකාශන, කාව්‍ය

About this book
ඒ මළගමට එදා විස්සකට තිහකට වැඩි පිරිසක් පැමිණ සිටියේ නැත.දෙමාපියෝ පවා සිය කුඩා දියණිය වෙනුවෙන් කඳුළු නොසැළූහ. ජීවිතයේ බොහෝ දුක් අනුභව කොට සිටි ඔවුන්ගේ නෙත් සිඳී තිබිණ. එහෙත් සිය සූ සැට වන ජන්ම දිනයේ උපහාර පිදුම් ලබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන්, මහැදුරු සරච්චන්ද්‍රයන් වේදිකාවේ මුලසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද "සුදු නෙළුම" ගීය ගයද්දී ඇතැම්හු කඳුළු සැළූහ. ඒ කඳුළු, මල් නෙළන්නට ගොස් කළලෙහි එරී වැව් දියේ ගිලී මිය ගිය ඒ දස හැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?
ISBN
9552010276
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු නෙළුම - ගොඩගේ ප්‍රකාශන, කාව්‍ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.