අමේසන් වනයේ නිධානය
About this book
තමනට ඉතා මෑතකදී මුණ ගැසුණු සහයකයාට අත් වුණු ඉරණම ගැන නොදත් බිග්ල්ස් අඩි 3000 කට ඉහලින් පියාසර කරමින් සිටියේය.තමා යානය ගෙන යන අයුරු දුෂ්ඨ නෙත් යුගල් සතරක් නරඹමින් සිටින බව නොදත් ඔහු එන්ජිම ක්‍රියා විරහිත කර සානුවෙහි සමතලා පෘෂ්ඨය දෙසට පහත් වුණේ ය.මෙහිදි තමාගෙන් සිදු වන සුළු හෝ අත් වැරැද්දක් නිසා වූවත් ඉතා විනාශකාරී ප්‍රතිඵල ලැබෙන බව නිසැක ය.ඒ ඉරණම ඔහුට පමණක් නොව ඔහු මෙලොව වැඩිපුරම ආදරය කරන අයටත් විදීමට සිදු වන බව හෙතෙම දැන සිටියේ ය.
Details
ISBN
9789556913033
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review